Home Cricket පිරි ඉතිරි යන දඹුල්ලේ T20 සටනට එන ශ්‍රී ලංකා 11 මෙන්න

පිරි ඉතිරි යන දඹුල්ලේ T20 සටනට එන ශ්‍රී ලංකා 11 මෙන්න

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු T20 තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නව විදුලි ආලෝක පද්ධතිය මෙන්ම නවීකරණය කිරීමේන් පසු දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව මෙතෙක් පැවැති එක්දින තරගාවලිය තරග 3-0ක් හා ටෙස්ට් තරගය ද ජය ගන්නට සමත් වී තිබේ.

පළමු T20 තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වනවා.

මෙම තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ලම මේවන විටත් විකිණි අවසන් වී තිබේ.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ

  1. පැතුම් නිස්සංක
    2.කුසල් මෙන්ඩිස්
  2. කුසල් ජනිත් පෙරේරා
    4.ධනංජය ද සිල්වා / සදීර සමරවික්‍රම
    5.ඇන්ජලෝ මැතිව්ස්
    6.චරිත් අසලංක
    7.දසුන් ශානක
    8.වනිඳු හසරංග – නායක
    9.මහීෂ් තීක්ෂණ
    10.නුවන් තුෂාර
    11.ඩිල්ෂාන් මධුෂංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here