ලංසු එපා – රග්බි ඕනා

202
0

ඉදිරියේදී විදෙස් ක්‍රීඩකයින්ගේත් සහභාගිත්වයෙන් පැවැත්වෙන සත්සමජික රග්බි තරගාවලියකට අදාලව ක්‍රීඩක වෙන්දේසියක් පවත්වල තියෙනවා.

එහිදී කලක් රග්බි ක්‍රීඩාවෙන් බැබලුනු සහෝදරයන් දෙදෙනෙක් කිව්වලු ගෙවීමක් නොලබාම මේ තරගාවලියට සහභාගී වෙන්නම් කියලා.

මේ දෙන්න කලකට ඉහතදී දේශපාලන වශයෙනුත් හොද බලසම්පන්න දෙන්නෙක් කියල තමයි කට්ටිය කියන්නේ.

කොහොම උනත් එම වෙන්දේසියේදී ක්‍රීඩකයින් ලක්ෂ ගණනින් අලෙවි වෙලානම් තියෙනවා.

Comments

comments

SHARE