තායිලන්තයේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව නිතරග ජයක් ලබන්නට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.
ඒ අවසන් මොහොතේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීම නිසයි.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය හෙට පැවැත්වෙනවා.
ඒ ජපානය සමගින්.
මේ අතර ආසියානු දැල් පන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති තරගවලින් ජයගන්නට මැලේසියාව , තායිලන්තය සහ සිගප්පුරුව සමත් වුනා.