ආසියානු දැල් පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට නිතරග ජයක්

79
0

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව නිතරග ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

ඒ අවසන් මොහොතේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීම නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය හෙට පැවැත්වෙනවා.

ඒ ජපානය සමගින්.

මේ අතර ආසියානු දැල් පන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති තරගවලින් ජයගන්නට මැලේසියාව , තායිලන්තය සහ සිගප්පුරුව සමත් වුනා.

Comments

comments

SHARE