ඉන්දීය ඉදිරි ගමනට වැස්සෙන් බාධාවක්…..

75
0
file

බටහිර ඉන්දීය කොදව්වන් සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තුන්වන දිනයටත් ඊයේ පැවැත්වුණේ ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී.

India's Ajinkya Rahane hits a four off West Indies' Miguel Cummins, right, during day three of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Monday, Aug. 1, 2016. (AP Photo/Ricardo Mazalan)
India’s Ajinkya Rahane hits a four off West Indies’ Miguel Cummins, right, during day three of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Monday, Aug. 1, 2016. (AP Photo/Ricardo Mazalan)

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 196ක් රැස් කළා
ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටියා
ඉන්දීය පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට කොදෙව් පන්දු යවන්නන්ගෙන් ඊයේ අවස්ථාව හිමි වුණේ නැහැ
සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 142 ක් එක් කරගන්නට ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 46 යි එක් පන්දුවක් වැය කළා
අජින්කෙයා රහනේ තම 7 වන ටෙස්ට් ශතකය ලෙසින් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 108 ක්.

India's Ajinkya Rahane, center, celebrates after he scored a century as teammate Umesh Yadav, left, congratulates him during day three of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Monday, Aug. 1, 2016. (AP Photo/Ricardo Mazalan)
India’s Ajinkya Rahane, center, celebrates after he scored a century as teammate Umesh Yadav, left, congratulates him during day three of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Monday, Aug. 1, 2016. (AP Photo/Ricardo Mazalan)

ඔහුගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වුණා.
රිද්දිමාන් සහා ලකුණු 47 යි.
පන්දු යැවීමේදී රොස්ටන් චේස් ලකුණු 121 කට කඩුලු 5 ක් දවා ගත්තා.

West Indies' Roston Chase shows the ball as walks to the pavilion after taking five wickets against India declared on day three of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Monday, Aug. 1, 2016. India declared their innings at 500 runs for 9 wickets. (AP Photo/Ricardo Mazalan)
West Indies’ Roston Chase shows the ball as walks to the pavilion after taking five wickets against India declared on day three of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Monday, Aug. 1, 2016. India declared their innings at 500 runs for 9 wickets. (AP Photo/Ricardo Mazalan)

ලකුණු 500 දී 9 වන කඩුල්ල ලෙස උමේෂ් යාදව් දැවී යාමත් සමග ඉන්දීය නායක විරාත් කෝලි තිරණය කළේ පළමු ඉනිම අත්හිටුවීමටයි
ඒ වනවිට ඔවුන්ට ලකුණු 304 ක වාසියක් හිමිව තිබුණා
කෙසේ වෙතත්, ඉන්දීය ඉනිම අත්හිටුවීමෙන් පසු ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නැහැa
අද තරගයේ සිව්වන දිනයයි.

 

West Indies wicket keeper Shane Dowrich plays close to the wickets as India's Ajinkya Rahane connects for a hit off West Indies bowler Roston Chase on day three of their Second Test cricket match on August 1, 2016 at Sabina Park in Kingston, Jamaica. / AFP / Frederic J. BROWN        (Photo credit should read FREDERIC J. BROWN/AFP/Getty Images)
West Indies wicket keeper Shane Dowrich plays close to the wickets as India’s Ajinkya Rahane connects for a hit off West Indies bowler Roston Chase on day three of their Second Test cricket match on August 1, 2016 at Sabina Park in Kingston, Jamaica. / AFP / Frederic J. BROWN (Photo credit should read FREDERIC J. BROWN/AFP/Getty Images)

Comments

comments

SHARE