ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මහනුවරදී

72
0

ශ්‍රී ලංකා කනිෂ්ට ගොල්ෆ් තරගාවලිය ලබන 6වනදා මහනුවරදී ආරම්භ වනවා.

තරගාවලිය දින දෙකක් පුරා පැවැත්වෙන්නේ මහනුවර වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී. මේ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට ආසන්න සංක්‍යාවක් එක්වන බවයි තරග සංවිධායකයින් පවසන්නේ.

ශ්‍රී ලංකා කනිෂ්ට ගොල්ෆ් තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනවා.

ජාතික කනිෂ්ට ශ්‍රේනිගතකිරීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

Comments

comments

SHARE