දෙවන තරගයට කණ්ඩායමේ සූදානම හොදයි – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්

1106
0

හෙට ඔස්ට්‍රේලියාව සමග ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවන දෙවන ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉහල මානසික සුදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

හෙට තරගය පිලිබඳ මාධ්‍ය දැනුවත් කරමින් ඔහු මේ බව පැවසුවා.

එමෙන්ම නුවන් ප්‍රදීප් හෙට තරගයට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් පවතින බව මැතිව්ස් මෙහිදී පැවසුවා.

 

SHARE