කැමරා ශිල්පියෙක් වුනු මිෂෙල් මාර්ෂ්

89
0

ඔස්ටේලියානු ක්‍රිකට් කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයට සහභාගී වෙන්න පල්ලෙකැලේ ඉදල ගාල්ලට හෙලිකොප්ටරෙන් ආපු විදිය අපි ඔයාලට මීට කලින් පෙන්නුවනේ.

මේ දර්ශන පෙලත් ඒ සිදුවීමට අදාලයි.

හැබයි මෙම දර්ශන පටිගත කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාර්ෂ්.

Comments

comments

SHARE