ඔස්ට්‍රේලියාව පරදවන්න අපි  හුගක් මහන්සිවුනා – ඇන්ජෙලෝ මැතිව්ස් [VIDEO]

351
0

ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 17කට පසු ටෙස්ට් තරගාවලි ජයක් ලබන්නට හැකි වීම පිළිබද අතිශය සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පසනවා.

ඒ සදහා කණ්ඩායම හුගක් මහන්සි වුනු බවයි ඔහු පවසන්නේ.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මේ බව පැවසුවා. ඔස්ට්‍රේලියාව පරදවන්න අපි  හුගක් මහන්සිවුනා – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්

Comments

comments

SHARE