නවසීලන්තයට සුපිරි ආරම්භයක්

97
0
Zimbabwe players enjoy a wicket during the first day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo, on August 8, 2016. / AFP / JEKESAI NJIKIZANA (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වුනා බුලවායෝ හීදී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දුන්නා.

මාටින් ගප්ටිල් සහ ටොම් ලේතම් පළමු කඩුල්ලට ලකුණු 169ක් එක්කරන්නට සමත් වුනා.

පළමු කඩුල්ල ලෙස ගප්ටිල් දැවී ගියේ ලකුණු 87ක් රැස් කිරීමෙන් පසුවයි.

අනතුරුව ලේතම් සහ කේන් විලියම්සන් දෙවන කඩුල්ලට තවත් අගනා සබඳතාවක් ගොඩනැගුවා.

ලේතම් තම 5වන ටෙස්ට් ශතකය ලෙස ලබාගත් ලකුනු සංඛ්‍යාව 137ක්.

දිනයේ අවසන් පන්දු වාරයේ දී ඔහු දැවීයාමත් සමග පළමු දිනය අවසන් වන විට නවසීලන්ත ලකුණු පුවරුව දැක්වුණේ 329/2 ක් ලෙසින් .

කේන් විලියම්සන් ලකුණු 95ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

අද තරගයේ දෙවන දිනයයි.

Zimbabwe players enjoy a wicket during the first day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo, on August 8, 2016. / AFP / JEKESAI NJIKIZANA        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
Zimbabwe players enjoy a wicket during the first day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo, on August 8, 2016. / AFP / JEKESAI NJIKIZANA (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand's batsman Tom Latham celebrates his century during the first day of the second test in a series of two matches, where New Zealand leads hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo, on August 6, 2016.  / AFP / JEKESAI NJIKIZANA        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand’s batsman Tom Latham celebrates his century during the first day of the second test in a series of two matches, where New Zealand leads hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo, on August 6, 2016. / AFP / JEKESAI NJIKIZANA (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand's batsman Martin Guptill (R) plays a shot as Zimbabwe's wicket keeper PJ Moor looks on during the first day of the second test in a series of two matches, where New Zealand lead hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo, on August 6, 2016.  / AFP / JEKESAI NJIKIZANA        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand’s batsman Martin Guptill (R) plays a shot as Zimbabwe’s wicket keeper PJ Moor looks on during the first day of the second test in a series of two matches, where New Zealand lead hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo, on August 6, 2016. / AFP / JEKESAI NJIKIZANA (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

Comments

comments

SHARE