රියෝ පළමු රන් පදක්කම ඇමරිකාවට

174
0
Virginia Thrasher of the United States waves after she received the gold medal for the Women's 10m Air Rifle competition at Olympic Shooting Center at the 2016 Summer Olympics in Rio de Janeiro, Brazil, Saturday, Aug. 6, 2016. (AP Photo/Eugene Hoshiko)

2016 රියෝ ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගන්නට ඇමරිකාවේ යොවුන් ක්‍රීඩිකා වර්ජිනියා ත්රෙෂර් සමත් වුනා. ඒ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්ව ජය ගනිමින්.

19 හැවිරිදි වර්ජිනියා මේ පදක්කමට හිමිකම් කීවේ 2004 ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්ව ජයගත් චීන ක්‍රීඩිකාවට රිදී පදක්කමත්, 2012 රන් පදක්කම දිනු චීන ක්‍රීඩිකාවට ලෝකඩ පදක්කමත් හිමි කර දෙමින්.

ඇයට හිමි රන් පදක්කම  නැමුවේ ජගත් ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බාක් විසින්.

01 03

Comments

comments

SHARE