මැතිව් අද රියෝ පිහිනුම් තටාකයට…

264
0

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන පදක්කම් බලාපොරොත්තුවේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහ අද ඔලිම්පික් පිහුනුම් තරග බිමට පිවිසීමට නියමිතයි. මැතිව් සහභාගිවන මූලික වටයේ තරග අද රාත්‍රී 9.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

මිටර් 100 නිදහස් ආර ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන මැතිව් පසුගිය සාග් තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

Comments

comments

SHARE