සාමයේ සෙල්ෆිය..

200
0

උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නෙ තවමත් සීතල යුද්ධයක යෙදී සිටන පස මිතුරු රටවල් දෙකක්.

කෙසේ වෙතත් ක්‍රීඩාවට සීමා මායිම් නොමැති බව ඔප්පු කරවන පුවතක් මෙවර රියෝ ඔලිම්පික් උළේලින් වාර්තා වනවා.

දකුණු කොරියාවේ Lee Eun-ju සහ උතුරු කොරියාවේ Hong Un-Jong නම් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් දෙදෙනා එකට එක්වී ගත් ‘සෙල්ෆි‘ ඡායාරූපයක් මේ වෙන විට ලොව පුරා මාධ්‍ය රැසක කතා බහට ලක් වෙලා.

උතුරු කොරියාවේ Hong Un-Jong ඔලිම්පික් වලට නවකයෙකු වුවත් දකුණු කොරියාවේ Lee පසුගිය ඔලිම්පික් තරගාවලියකදී රන්පදක්කම් දිනූ ක්‍රීඩිකාවක්.

36F7C46D00000578-3730559-image-a-15_1470702277900 36F7C3A000000578-3730559-image-a-14_1470702269110

Comments

comments

SHARE