කොදෙව් T20 ඔටුන්න කාලෝස් බ්‍රාත්වෙයිට…

149
0
West Indian cricketer Carlos Brathwaite bowls during a training session at the MCG in Melbourne, Thursday, Dec. 24, 2015. (AAP Image/Julian Smith) NO ARCHIVING

බටහිර ඉන්දීය කොදෙව් T20 ක්‍රිකට් කන්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක කලෝස් බ්‍රාත්වෙයිට හිමිව තිබෙනවා. ඒ ඉන්දියාව සමග මේ මස අගදී අමෙරිකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත T20 තරගාවලිය සදහායි.

බ්‍රාත්වෙයිට මේ වනවිට කොදෙව් කන්ඩායම නියෝජනය කරමින් සහභාගීවී ඇත්තේ T20 තරග 8ක් පමනයි. ඔහු අවසන් වරට පැවති ලෝක කුසලාන T20 තරගාවලිය කොදෙව්වන්ට දිනා දීම සදහා ප්‍රභල දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයෙක්.

එම තරගාවලියේදී කොදෙව් කන්ඩායමේ නායකත්වය දැරූ ඩැරන් සමී නායකත්වයෙන් ඉවත් කරන්නට කොදෙව් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඔහු සිය ට්විටර් ගිනුම හරහා තේරීම් කමිටුව දැඩි සේ විවේචනය කිරීම හේතුවෙන්.

Comments

comments

SHARE