ඕල් බ්ලැක්ස්ට රියෝ රග්බි පිටියේදී ජපානයෙන් ප්‍රහාරයක්

161
0

රියෝ ඔලිම්පික් සත් සාමාජික රග්බි තරගාවලියේ සිය පළමු තරගයේදීම පෙරළිකාර ජයක් ලබන්නට ජපාන කණ්ඩායම සමත්වුනා.

ඒ සත් සාමාජික රග්බි පිටියේ ප්‍රබලයින් වන නවසිලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පරාජය කරමින්. මෙම තරගය ජපානය ජයගත්තේ ලකුණු 14 – 12ක් ලෙසයි. මෙම තරග පරාජයට අමතරව නවසිලන්ත කණ්ඩායම තවත් කරදරයකට මුහුණ පෑවා.

ඒ ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයෙක් වන සෝනි බිල් විලියම්ස් පාදයේ අබාධයකට ලක්වීම නිසා. මේ අබාධය නිසා ඔහුට රියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ ඉදිරි තරග සියල්ල අහිමිව යනවා.

Comments

comments

SHARE