ගාලු ටෙස්ට් තරගයේ ටිකට් ආදායම ලක්ෂ 29යි

256
0

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ප්‍රවේශ පත් අලෙවියෙන් පමණක් රුපියල් මිලියන 2.9ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය මගින් මෙම ඉහල ආදායම ලබා ගැනීමට හැකිවූ බවයි.

ගාලු ක්‍රීඩාංගනයේ අවසන් වරට පැවති ටෙස්ට් තරග දෙකෙන් ලද ආදායම පිලිවෙලින් රු.229,000ක් (ඉන්දියාව සමග) සහ 31,000ක් (පාකිස්තානය සමග) පමණක් වූ බව තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙනවා.

Comments

comments

SHARE