සුසන්තිකාට තනතුරක්!

296
0

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහට ජාත්‍යන්තර තරග සදහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ සහ පුහුණු කිරීමේ උපදේශක තනතුරක් පිරිනමා තිබෙනවා.
අදාළ තනතුර සදහා පත්විම් ලිපිය ඇය වෙත ලබා දීම අද සිදුකෙරුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින්.

DSC_0634

SHARE