ශ්‍රී ලංකා යෞවනයෝ හොංකොං සටන ජයග්‍රාහීව අරඹයි

155
0

ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද හොංකොං හිදී අද ආරම්භාවුනා.

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වදින්නේ A ඛාණ්ඩයෙන්. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව චීන තායිපේ කණ්ඩායම සමගින් තරග වැදුනා.

එහිදී එම තරගය ලකුණු 36 – 12ක් ලෙස ජය ගන්නට සමත්වුනේ ශ්‍රී ලංකා යෞවනයන්. ඔවුන් සහභාගිවන මීලග තරගය තායිලන්තය සමගින් පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE