ශ්‍රී ලංකා යෞවනයෝ හොංකොං සටනේ දෙවන තරගයත් දිනයි

170
0

ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය පැවැත්වුනේ තායිලන්තය සමගයි.
එම තරගය පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකා යෞවනයන් සමත්වුනා. ඒ 40 – 05ක් ලෙස.

මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය මැලේසියාව සමගින් පැවැත්වීමට නියමිතයි

Comments

comments

SHARE