ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයට

129
0

ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ හොංකොං හි පැවැත්වෙන දෙවන අදියරේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා යෞවනයින් අද සමත් වුනා.

ඒ මුලික වටයේ ඔවුන් සහභාගී වූ තුන්වන තරගයත් ජයගනිමින්.

එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 40 – 05ක් ලෙස මැලේසියාව පරාජය කළා.

ඒ අනුව ඔවුන් අවසන් පුර්ව වටයේදී දකුණු කොරියාව සමගින් තරග වැදීමට නියමිතයි.

ආසියානු  වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ මැලේසියාවේ පැවති පළමු අදියරේ ශුරතාව දිනා ගත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Comments

comments

SHARE