කොදෙව්වන් සමඟ තුන්වන ටෙස්ට් තරඟයේ වැඩි වාසි ඉන්දියාවට

141
0
Rohit Sharma (L) of India hits 6 during day 4 of the 3rd Test between West Indies and India at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia.The keeper is Shane Dowrich (R) of West Indies. / AFP / Randy BROOKS (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)

කොදෙව් – ඉන්දියා සිව්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවීම නිසා ඊයේ සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට කොදෙව්වන් සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 107ක් ලබාගෙන සිටියා.

West Indies' bowler Miguel Cummins, left, celebrates with teammate West Indies' Jermaine Blackwood taking the wicket of India's Lokesh Rahul during day four of their third cricket Test match at the Daren Sammy Cricket Ground in Gros Islet, St. Lucia, Friday, Aug. 12, 2016. (AP Photo/Ricardo Mazalan)
West Indies’ bowler Miguel Cummins, left, celebrates with teammate West Indies’ Jermaine Blackwood taking the wicket of India’s Lokesh Rahul during day four of their third cricket Test match at the Daren Sammy Cricket Ground in Gros Islet, St. Lucia, Friday, Aug. 12, 2016. (AP Photo/Ricardo Mazalan)

කෙසේ නමුත් මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 118ක් එක් වෙද්දී කොදෙව් ඉතිරි පිතිකරුවන් 9දෙනා ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඉන්දීය පන්දු යවන්නන් පියවර ගත්තා. එහිදී පෙරමුණ ගත්තේ ලකුණු 33කට කඩුලු 5ක් දවාගත් බුවනේෂ්වර් කුමාර්. ඊට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2ක් බිද හෙලුවා.

කොදෙව්වන් වෙනුවෙන් ලකුණු ලබාගැනීමේදී ක්‍රේග් බ්‍රාත්වෙයිට් ලකුණු 64ක් සහ මාලන් සැමුවෙල්ස් ලකුණු 48ක් රැස් කළා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 353ක් ලබා ගත්තා.

ලකුණු 132ක වාසියක් සමගින් දෙවන ඉනිම ආරම්භ කල ඉන්දීය පිතිකරුවන් දිනය නිමාවනවිට කඩුලු 3ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියා. අජින්ඛ්‍යා රහනේ නොදැවී ලකුණු 51යි. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 41යි.

පන්දු යැවීමේදී මිගුවෙල් කමින්ස් කඩුලු 2ක් දවා ගත්තා.

ඉන්දියාව තරගයේ පාලනය සියතට ගෙන සිටින්නේ සිව්වන දිනය නිමාවනවිට කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 285ක වාසියක් හිමිකර ගනිමින්.

Bhuvneshwar Kumar (C) celebrates with Ajinkya Rahane (R) of India taking 5 West Indies wickets for 33 runs during day 4 of the 3rd Test between West Indies and India on August 12, 2016 at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP / Randy BROOKS        (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)

India's captain Virat Kohli, left, celebrates the dismissal of West Indies' batsman Kraigg Brathwaite, back, during day four of their third cricket Test match at the Daren Sammy Cricket Ground in Gros Islet, St. Lucia, Friday, Aug. 12, 2016. (AP Photo/Ricardo Mazalan)
India’s captain Virat Kohli, left, celebrates the dismissal of West Indies’ batsman Kraigg Brathwaite, back, during day four of their third cricket Test match at the Daren Sammy Cricket Ground in Gros Islet, St. Lucia, Friday, Aug. 12, 2016. (AP Photo/Ricardo Mazalan)
Rohit Sharma (L) and Ajinkya Rahane (R) of India 85 run partnership during day 4 of the 3rd Test between West Indies and India at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP / Randy BROOKS        (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)

Ajinkya Rahane of India hits 4 during day 4 of the 3rd Test between West Indies and India at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP / Randy BROOKS        (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)

Comments

comments

SHARE