මංගලගේ දෙවන ගමනත් අසාර්ථකයි

126
0

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් ඊයේ යලි රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසියා.

ඒ සිය දෙවන තරග ඉසව්ව වූ 50m රයිෆල් ප්‍රෝන් ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වීම සදහායි. එම තරගයේදී මංගලට හිමිවුණේ 47වන ස්ථානයයි.

අවසන් තරගකරුවාලෙස ඉසව්ව අවසන් කල ඔහු එම තරගයේදී ලකුණු 601.80ක් රැස් කළා.

ඡායාරුප අනුග්‍රහය – රියෝ නුවර සිටින ප්‍රසන්න අධිකාරි

IMG_2555 IMG_2547

Comments

comments

SHARE