බෝල්ට් පරදින බව බ්‍රසීල අනාවැකිකරුවෙක් පවසයි

562
0

ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට මෙවර රියෝ ඔලිම්පික් 100m රන් පදක්කම අහිමිවන බව බ්‍රසීල අනාවැකිකාරියක් පවසනවා.

ඇය පවසන පරිදි මෙවර රියෝ ඔලිම්පික් 100m රන් පදක්කම දිනා ගන්නේ බෝල්ට්ගේ ප්‍රතිවාදියා වන ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්.

කෙසේ නමුත් බෝල්ට් මෙවර රියෝ ඔලිම්පික් තරගාවලියට එක්වනේ 200m 100m සහ 100ම x 4 ඉසව්වන්ගේ නොකඩවා ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.

එමෙන්ම තවත් අනාවැකියක් පවසමින් ඇය පෙන්වාදෙන්නේ මෙවර රියෝ ඔලිම්පික් සමස්ත ශුරතාව සදහා ඇමෙරිකාව සහ චීනය අතර දැඩි සටනක් නිර්මාණය වනු ඇති බවයි.

කෙසේ නමුත් අවසානයේ රන් පදක්කම් දෙකක වාසියක් සමගින් ඇමෙරිකාව සමස්ත ශුරතාව දිනා ගන්නා බවත් මෙම අනාවැකිකාරිනිය පවසනවා.

Comments

comments

SHARE