ශ්‍රී ලංකාව අවසන් තරගයට

136
0

හොංකොං හිදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට ටික වෙලාවකට පෙර සමත් වුනා.

ඒ දකුණු කොරියාව සමග පැවති අවසන් පුර්ව තරගය ලකුණු 19 – 12ක් ලෙස ජය ගනිමින්.

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ සත්කාරක හොංකොං කණ්ඩායමයි.

Comments

comments

SHARE