කාන්තා කේවල ටෙනිස් රන්පදක්කම පූටෝ-රිකෝවට

98
0

ඔලිම්පික් කාන්තා කේවල ටෙනිස් රන් පදක්කම දිනා ගන්නට පූටෝ රිකෝ රාජ්‍යයේ ක්‍රීඩිකා මොනිකා පූයිග් සමත් වුනා. ඒ ජගත් ටෙනිස් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ පසුවන ජර්මනියේ ඇන්ජලික් කර්බර් තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි.

පූටෝ රිකෝ රාජ්‍යය වෙනුවෙන් රන් පදක්කමක් දිනු පළමු ක්‍රීඩිකාව ලෙසද මොනිකා ඉතිහාසගත වුනා.

කර්බර්ට අමතරව සෙරීනා විලියම්ස් ඇතුළු සුපිරි තරු රැසක් මෙවර ඔලිම්පික් ටෙනිස් පිටියේදී පරාජය වීම විශේෂත්වයක්.

Monica Puig Monica Puig 2

Comments

comments

SHARE