රුඩීෂා 800 ජයගනී

301
0

1964 වසරෙන් පසු ඔලිම්පික් මීටර් 800 ඉසව්වේ රන් පදක්කම නොකඩවා දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වන්නට කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා සමත් වුනා.

ඒ මෙවර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම සඳහා මිනිත්තු 1යි, තත්ත්පර 42.15ක කාලයක් වාර්තා කරමින්.

ඇල්ජීරියාවේ තවුෆික් මක්ලෝෆි රිදී පදක්කම දිනා ගත්තා.

පිරිමි මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඇමරිකාවේ ක්ලේටන් මර්ෆි..

Comments

comments

SHARE