පළමු දිනයේ වැඩි වාසි නවසීලන්තයට

162
0
DURBAN, SOUTH AFRICA - AUGUST 19: Mitchell Santner and Kane Williamson of New Zealand celebrate the wicket of Temba Bavuma of the Proteas during day 1 of the 1st Sunfoil International Test match between South Africa and New Zealand at Sahara Stadium Kingsmead on August 19, 2016 in Durban, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)

නවසීලන්ත – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වුණා ඩර්බන් හීදී.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පලමු දිනය අවසන් වනවිට ඔවු පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව  236ක්

දකුණු අප්‍රිකා පිතිකරුවන් අතරින් සාර්ථක ඉනිමක් ගොඩනැගුවේ හෂීම් අම්ලා පමණයි. ඔහු ලකුණු 53ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නීල් වැග්නර් කඩුළු 3ක් දවා ගත්තා. ඊට අමතරව ට්‍රෙන්ට් බෝල්ට් සහ මිචෙල් සැන්ට්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

04

DURBAN, SOUTH AFRICA - AUGUST 19: Trent Boult of New Zealand celebrates the wicket of Stephen Cook of the Proteas during Day 1 of the 1st Sunfoil International Test match between South Africa and New Zealand at Sahara Stadium Kingsmead on August 19, 2016 in Durban, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)
DURBAN, SOUTH AFRICA – AUGUST 19: Trent Boult of New Zealand celebrates the wicket of Stephen Cook of the Proteas during Day 1 of the 1st Sunfoil International Test match between South Africa and New Zealand at Sahara Stadium Kingsmead on August 19, 2016 in Durban, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)
DURBAN, SOUTH AFRICA - AUGUST 19: Hashim Amla of the Proteas celebrates his 50 runs during day 5 of the 1st Sunfoil International Test match between South Africa and New Zealand at Sahara Stadium Kingsmead on August 19, 2016 in Durban, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)
DURBAN, SOUTH AFRICA – AUGUST 19: Hashim Amla of the Proteas celebrates his 50 runs during day 5 of the 1st Sunfoil International Test match between South Africa and New Zealand at Sahara Stadium Kingsmead on August 19, 2016 in Durban, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)

Comments

comments

SHARE