ලකුණු 20ක් 30ක් මදි වුණා – මැතිව්ස්

432
0

තණතිල්ලේ ස්වභාවය ගත්තද තමන් ඇතුළු මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය තරග පරාජයට බලපෑ බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. පළමු එක්දින තරග පරාජයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිව්ස් මේ අදහස් පල කළා.

SHARE