ඇන්ජෙලෝ පෙරේරාට හදිසි කැදවීමක්

935
0

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ පෙරේරා ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. ඒ අබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප් වෙනුවටයි.

ඇන්ජෙලෝ මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 3ක් පමණයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය හෙට කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

164783.1

SHARE