ටි.එම්.දිල්ශාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීම ප්‍රකාශ කරයි

5464
0
Sri Lankan cricketer Tillakaratne Dilshan raises his bat as he celebrates after scoring a century (100 runs) during the final One Day International (ODI) cricket match of the Micromax tri-series between Sri Lanka and India at The Rangiri Dambulla International Cricket Stadium in Dambulla, some 150 kms north of Colombo on August 28, 2010. Sri Lanka are 229 runs for the loss of three wickets in 41 overs after captain Kumar Sangakkara elected to bat after winning the toss. AFP PHOTO/Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු ටී.එම්.දිල්ශාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන එක්දින තරගයෙන් සහ T20 තරග දෙකෙන් පසු තමන් මෙම තීරනය ක්‍රියාත්මක කරන බවයි දිල්ශාන් අප සමගින් පැවසුවේ. පසුගිය සමයේ පිතිකරුවෙකු ලෙස දිල්ශාන් දිගින් දිගටම අසාර්ථක වුනා.

ඒ අතරවාරයේ දනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ස්ථානයට කැදවන්නට වත්මන් තේරීම් කමිටුව පියවර ගත්තා. කෙසේ වෙතත් දිල්ශාන්ගේ මේ හදිසි තීරණය පසු පස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වූ බවත් සදහන්.

තේරීම් කමිටු සභාපතිවරයා දිගින් දිගටම දිල්ශාන්ට බලපෑම් කරමින් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියා තරග සංචාරය අවසන් වනතෙක් ක්‍ර්‍රීඩා කිරීමට අවශ්‍යනම් සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කරන ලෙසයි.

දිල්ශාන්ට පසුගිය එංගලන්ත තරග සංචාරය අහිමි වුනේද තේරීම් කමිටු සභාපතිවරයගේ ඉල්ලීමට එකග නොවූ නිසා බවත් සදහන්.

Comments

comments

SHARE