ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාරයක් එල්ල කල ත්‍රස්තයින් සිව් දෙනෙක් මැරුම් කයි

117
0

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ගමන් කළ බස්‌ රථයට වෙඩි තබා ප්‍රහාර එල්ල කළ ලක්‌ෂාර් ඊ. ජන්ග්වි නම් ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකයන් සිව් දෙනකු එරට ආරක්‌ෂක අංශ මගින් ඝාතනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්‌ඩායම ගමන් කළ බස්‌ රථයට එල්ල කළ ප්‍රහාරයේදී පකිස්‌තාන පොලිස්‌ නිලධාරීන් හය දෙනකු මරණයට පත්වූ අතර ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්‌ද තුවාල ලැබුවා.

මෙම ත්‍රස්‌තවාදීන් සිවුදෙනා ඝාතනය වී ඇත්තේ ලාහෝර් නුවර සිදුකළ මෙහෙයුමකදීයි.

A Sri Lankan player boards into a helicopter at Gaddafi stadium after the shooting incident in Lahore, Pakistan on Tuesday, March, 3, 2009. A dozen men attacked Sri Lanka's cricket team with rifles, grenades and rocket launchers ahead of a match in Pakistan, wounding several players and killing six police officers and civilian in a brazen attack on South Asia's most beloved sport. (AP Photo/K.M. Chaudary)
A Sri Lankan player boards into a helicopter at Gaddafi stadium after the shooting incident in Lahore, Pakistan on Tuesday, March, 3, 2009. A dozen men attacked Sri Lanka’s cricket team with rifles, grenades and rocket launchers ahead of a match in Pakistan, wounding several players and killing six police officers and civilian in a brazen attack on South Asia’s most beloved sport. (AP Photo/K.M. Chaudary)

bus_1358963c download images m_id_89221_lahore_attack U137P200T1D222937F14DT20090303180156

Comments

comments

SHARE