පැරදුණු තරගයේ වැරදුනු තැන්

5246
0

ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති 4වන එක්දින ක්‍රිකට් තරග පරාජයට  ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය බෙහෙවින් බලපෑ බව උප නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

කෙසේවෙතත් තුන් ඉරියව්වෙන්ම ක්‍රීඩකයන් අසාර්ථකවීම තාගාවලිය පුරාවටම දක්නට ලැබුණු දුර්වලතාවක් බවයි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ

 

මැතිව්ස්ගේ දකුණු පාදයේ මතුවූ ආබාධය පිළිබඳවත් චන්දිමාල් මෙහිදී අදහස් පළ කළා.

 

ඊයේ තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම වෙනස් කිරීමත්, කුසල් ජනිත් දිගින් දිගටම පසුපෙළ පිතිකරුවෙක් ලෙස භාවිත කිරීම පිළිබඳවත් මාධ්‍යවේදීන් මෙහිදී චන්දිමාල්ගෙන් ප්‍රශ්න කළා.

Comments

comments

SHARE