බංග්ලාදේශ පිතිකරුවන් තිලාන්ට බාරදෙයි

1402
0

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස පත්කර තිබෙනවා.

ඒ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළබෙන බංග්ලාදේශ තරග සංචාරය සදහායි.

සමරවීර මීටපෙර ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙසද කටයුතු කළා

Comments

comments

SHARE