රියෝ පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

218
0

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් අට දෙනෙක් සහ ක්‍රීඩිකාවක ඇතුලත්.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ අනිල් ප්‍රසන්න.

රටවල් 198ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර පැරාලිම්පික් තරගාවලියට ඇතුලත් තරග ඉසව් සංඛ්‍යාව 18ක්.

තරගාවලිය ලබන 7වනදා සිට 21ක් වනදා දක්වා පැවැත් වෙනවා.

 

Comments

comments

SHARE