T – 20 සටනට ශ්‍රී ලංකා සූදානම

538
0

T -20 තරග සඳහා නම් කල සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ද ඇතුලත් වීම කණ්ඩායමට වාසිසහගත වනු  ඇති බව ශ්‍රී ලංකා T -20 නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චන්දිමාල් මේ අදහස් පල කළා.

 

මෙම T-20 තරගාවලිය මෙරට බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ටී.එම්. ඩිල්ශාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය සනිටුහන් කිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු T-20 තරගය අද රාත්‍රී 7.00 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීම

ට නියමිතයි.

Comments

comments

SHARE