ශ්‍රී ලංකාව ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැරදුනු හැටි

322
0

ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති දෙවන T 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජය වුනා.

එම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට ඇද දැමු තීරකයා වුනේ ග්ලෙන් මැක්ස්වෙල්.

ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කලේ පන්දු 29කදී ලකුණු 66ක් ලබා ගනිමින්.

අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින්ද සම්මාන දිනා ගත්තේ ග්ලෙන් මැක්ස්වෙල්.

SHARE