මැක්ස්වෙල් දවා ගැනීමට හැකිව තිබු ලේසිම ක්‍රමය අර්ජුන හෙළි කරයි

22121
0

ඔස්ට්‍රේලියාව සමග පසුගියදා පවතී T 20 තරගාවලියේදී ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්වුණා.

ඒ සදහා පෙරමුණ ගත්තේ ආරම්භක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්.

ඔහු තරග දෙකේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා පවසන්නේ මැක්ස්වෙල් දවා ගැනීමට  ඉතා පහසු උපක්‍රමයක් භාවිතා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබු බවයි.

නමුත් ඔවුන් කිසිවිටෙක එම තුරුම්පුව භාවිත නොකළ බවත් රණතුංග මහතා පවසනවා.

Comments

comments

SHARE