බෝල්ට් රස්සාවකට යයි

572
0

ලෝකයේ වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට් තව නොබෝ දිනකින් ධාවන පථයට සමු දීමට නියමිතය. එසේම ඔහු මේ වන විට ඔලිමිපික් ධාවන පථයට සමුදී අවසන්ය. ඒ ත්‍රිත්ව ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වයකද සමගිනි

බෝලට් විශ්‍රාම ගැනිමෙන් පසු කුමක් කරයිදැයි බොහෝ දෙනෙකු අවධානය යොමු කළ කරුණක් වූ අතර බොහෝ දෙනෙකු විමතියට පත්කරමින් ඔහු රැකියාවක් ආරම්භ කර තිබේ.

ඒ ජැමෙයිකා ඩිජිසෙල් සමාගමේ ප්‍රධාන වේගවත් නිලධාරියා ( Chief Speed Officer )  වශයෙනි. බෝලට් පසුගිය 13දා නිල වශයෙන් රාජකාරි ආරම්භ කර තිබෙන අතර එදින සිය ෆේස්බුක් ගිණුම හරහා සිය කාර්යාලයේ ඡායාරූපද ප්‍රසිද්ධියට පත්කර තිබුණි.

04 03 02 06 07 05

 

Comments

comments

SHARE