චන්දිමාල්ට ශල්‍යකර්මයක්.

3252
0

ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.

වෙලද සේවා ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර පන්දුවක් චන්දිමාල්ගේ මාපටගිල්ලේ වැදී තිබෙනවා.

තරගය අතරතුර ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව ඔහුගේ ඇගිල්ල ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බව සදහන්.

SHARE