කුලසේකරට ඇප

657
0

සිය මෝටර් රථයේ ගැටී තරුණයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත මුදා හැර තිබෙනවා.

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී 28 හැවිරිදි යතුරු පැදි කරුවෙකු කුලසේකරගේ මෝටර් රථයේ ගැටීමෙන් මිය ගියේ ඊයේ පස්වරුවේදීයි.

කෙසේ නමුත් මුලික පරික්ෂණ වලදී අනාවරන වී ඇත්තේ නුවන් කුලසේකර අත වරදක් නොමැති බවයි.

SHARE