බීමත් රඹුක්වැල්ලගේ මෝටර් රථය අනතුරක

608
0

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අද උදෑසන පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ රිය අනතුරක් සිදු කිරීමේ වරදටයි.

කොලඹ නිදහස් චතුරශ්‍ර ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකි වීම නිසා අද උදෑසන  ගසක වැදී තිබෙනවා.

එම අවස්ථාවේදී රඹුක්වැල්ල බීමතින් සිට ඇති බවයි කුරුදුවත්ත පොලිසිය පවසන්නේ.

අනතුරින් රමිත් රඹුක්වැල්ලට තුවාල සිදුවී නැහැ.

මීට පෙර අවස්ථාවකදී බීමතින් උඩු ගුවනේදී ගුවන් යානයක දොර විවෘත කිරීමට ගත් උත්සහයක් සම්බන්ධයෙන් ද රඹුක්වැල්ලට චෝදනාවක් එල්ල වුනා.

Comments

comments

SHARE