ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

85
0
File Image

දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම සහභාගී වුනු දෙවන තරගය පැවැත්වුනේ මැලේසියාව සමගින්.

මෙම තරගය ලකුණු 41 – 05 ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පලමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙරමුනේ පසුවුනේ ලකුණු 15 – 00ක් ලෙසින්.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුම් 3ක් සහ උත්සාහක දිනුම් 4ක් මගින් සිය ලකුණු 41 රැස් කලා.

දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ B ඛාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා කන්ඩායම මූලික වටයේ සහභාගී වන අවසන් තරගය චීනය සමගින් පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE