ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයට

87
0
File Image

දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුනා.

ඒ මුලික වටයේ තරග 2ක් ජය ගනිමින්.

කෙසේ වෙතත් මුලික වටයේ ඔවුන් සහභාගී වුනු අවසන් තරගය පරාජයවීම කැපී පෙනුනා.

එම තරගයේ ජය හිමිවුණේ චිනයටයි.

තියුණු තරගයකින් අනතුරුව චීනය මෙම තරගය ජය ගත්තේ ලකුණු 26 – 21ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී සිංගප්පුරුව  මැලේසියාව පරාජය කළා.

ඔවුන් අවසන් පුර්ව වටයේදී දකුණු කොරියාව සමගින් තරග වැදීමට නියමිතයි.

 

Comments

comments

SHARE