සනත් ආයේත් පාසල් යයි

77
0

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය යලිත් වරක් පාසල් ගොස් තිබෙනවා.

නිල් පැහැ කොට කලිසමකින් සහ අත් කොට කමිසයකින් සැරසී සනත් මෙසේ පාසල් ගොස් ඇත්තේ සනත් ඉගෙනුම ලැබූ මාතර ශාන්ත සර්වේසස් විදුහල් ආදි සිසුන් සංවිධාන කල Back to School වැඩ සටහන යටතේයි

fb_img_1474793921564

fb_img_1474793908962fb_img_1474793924941

Comments

comments

SHARE