ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ලබන 25 සිට

283
0
ටෙස්ට් තරග දෙකකට හා තුන්කොන් එක්දින තරගාවලියකට එක්විමට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මස 25දා සිම්බාබ්වේ බලා සංචාරය කිරීමට නියමිතය. ටෙස්ට් තරග දෙක සිම්බ්බාවේ හා ශ්‍රි ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන අතර තුන්කොන් එක්දින තරගාවලියට කොදෙව් කණ්ඩායම එක්වෙයි.

ටෙස්ට් තරග දෙක හරාරේ පිටියේ පැවත්වෙන අතර තරග හතකනි සමන්විත රක්දින තරගාවලියේ තරග පහක් බුල්වායෝ පිටියේදී පැවැත්වීමට නියමිතය.  ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 29දා ආරම්භ වීමට නියමිත අතර දෙවැනි එක්දින තරගාවලිය නොවැම්බර් 6 දා අාරම්භවිමට නියමිතය. එක්දින තරගාවලිය නොවැම්බර් 14 දා ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය එක්දින තරගය තුනක්, ටෙස්ට් තරග දෙකක හා එක් විස්සයි20 තරගයක් ලෙස පැවැත්විමට නියමිතය තිබුණි. කෙසේ වෙතත් පසුව එය වෙනස් විය.

Comments

comments

SHARE