උතුරු පලාත් මහ ඇමති ජාතික ක්‍රීඩා උලෙල වර්ජනය කරයි

206
0

42වන ජාතික මහා ක්‍රීඩා උලෙල අද පස්වරුවේ යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා.

ඒ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්තාවට උතුරු පලාත් සභාවේ සභාපතිවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.

නමුත් සමාරම්භක උලෙල සදහා ආරාධනා ලැබ සිටි උතුරු පලාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා එම අවස්තාවට පැමින නොසිටීම බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා.

Comments

comments

SHARE