ඇගිල්ල දැන් ටිකක් හොදයි – චන්දිමාල්

282
0

වෙලද සේවා ක්‍රිකට් තරගාවලිය අතර තුර අබාධයකට ලක්වූ සිය දකුණු අතේ ඇගිල්ල මේ වනවිට 40% කින් පමණ සුව වී ඇති බව දිනේෂ් චන්දිමාල් srilankasports වෙත පැවසුවා.

මීට දින දෙකකට පෙර මැහුම් කැපූ බවත් තවත් දින 12කින් පමණ පසු පුහුණුවීම් ආරම්භ කල හැකි බවත් චන්දිමාල් අප සමගින් පැවසුවා.

වෙලද සේවා ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී චන්දිමාල්ගේ ඇගිල්ල මෙසේ ආබාධයකට ලක්වුනා.

Comments

comments

SHARE