ජෝස් බට්ලර් බංග්ලාදේශ ක්‍රීඩකයින් සමග පැටලුන හැටි

10054
0

බංග්ලාදේශය සමග පැවති දෙවන එක්දින තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 34කින් පරාජය වුනා.

එංගලන්තය මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ පිටියේ උණුසුම් තත්වයක් ඇතිවුනා.

ඒ එංගලන්ත ක්‍රිකට් නායක ජෝස් බට්ලර් සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් අතරයි.

බට්ලර්ගේ දැවී යාමෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය මේ සදහා හේතු වුනා.

බංග්ලාදේශ ක්‍රීඩකයින් සහ බට්ලර් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවුනා.

කෙසේ නමුත් විනිසුරුවන් මැදිහත් වී තත්වය පාලනය කළා.

Comments

comments

SHARE