ලාහෝර් ප්‍රහාරයේ මහ මොලකරු ජිවිතක්ෂයට

504
0

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරු ලෙස සැලකෙන කරී අජ්මාල් නැමැත්තා ඇමෙරිකානු සහ ඇෆ්ඝනිස්තාන ඒකා බද්ධ මෙහෙයුමකදී මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කලේ ඇෆ්ඝනිස්තාන දේශ සීමාව ආසන්නයේදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි.

කරී අජ්මාල් ඇෆ්ඝනිස්තානය තුල ක්‍රියාත්මක ලක්ෂායි ඊ ජැන්ගී ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙසද කටයුතු කර තිබෙනවා.

2009 වසරේ ලාහෝර් නුවරදී එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහේල ජයවර්ධන ,කුමාර් සංගක්කාර ,අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස් ,තරංග පරණවිතාන සහ තිලාන් සමරවීර තුවාල ලැබුවා.

05 04

02 03 07

Comments

comments

SHARE