දෝනිගේ බිරිඳට නඩු

930
0

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳට එරෙහිව මුල්‍ය චෝදනාවක් එල්ලවී තිබෙනවා.

ඒ ඇය විසින් පවත්වාගෙන ගිය MSD Almode Pvt Ltd සමාගමේ කොටස් හිමියෙකුට ඉන්දීය රුපියල් කෝටි 8.5ක මුදලක් ලබා නොදීම සම්බන්ධවයි.

අදාළ කොටස් හිමියාට කෝටි 11ක මුදලක් ගෙවීමට නියමිත වුවත් දෝනිගේ බිරිඳ මීට පෙර කෝටි 2.5ක මුදලක් ලබා දී තිබෙනවා.

ඒ ඉතිරි මුදල වන කෝටි 8.5ක් මේ වසරේ මාර්තු 31දාට පෙර ලබා දීමේ පොරොන්දුව මතයි.

කෙසේ නමුත් මේ වන තුරුත් ඇය එම මුදල පියවා නැහැ.

ඒ අනුව අදාළ කොටස් හිමියා දෝනිගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.

Comments

comments

SHARE