සුපිරි කාන්ඩයෙන් මාලිංග හැලෙයි

15610
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදුන්වා දී ඇති නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මේ වනවිට අර්බුද රැසක් නිර්මානය කොට තිබෙනවා.
ජාතික කොන්ත්‍රාත්තුවට ඇතුලත් ක්‍රිඩකයින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර සදහන් වන ආකාරයට ජාතික කොන්ත්‍රාත්තුවේ සුපිරි කාන්ඩයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉවත් කර තිබෙනවා.
මෙවර ජාතික කොන්ත්‍රාත්තුවේ සුපිරි කාන්ඩයට ඇතුලත් කර ඇත්තේ ක්‍රීඩකයින් තිදෙනෙක් පමනයි.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් උප නායක දිනේෂ් චන්දිමාල් සහ දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පමනයි.

SHARE